Showing posts with label slider. Show all posts
Showing posts with label slider. Show all posts
Friday, June 17, 2016
ඕම් නියමය තේරෙන සිංහලෙන්
ඕම් නියමය තේරුණේ නැති අයට ඔන්න අද කියල දෙන්න යන්නෙ ඕම් නියමය ගැන ,එහෙනම් පාඩමට බහිමුකො....
යම් ප්‍රතිරෝධයක අග්‍ර අතරට
වොල්ටීයතාවයක් යෙදුවහොත් එය
තුලින්
ධාරාවක් ගලයි.එම ප්‍රතිරෝධයත් ,වෝල්ටීයතාවයත්
,ධාරාවත් අතර
ඇති
සම්බන්ධතාවය ඕම්ගේ
නියමයෙන් පැහැදිලිකෙරේ,පහත
රුපසටහනේ දැක්වෙන පරිදි
සරල පරිපතයක් ඇසුරෙන් මෙම
නියමයේ සත්‍යතාව පැහැදිලිකල හැකිය.
මෙහි ප්‍රතිරෝධකයේ අගය
ඕම්
R ලෙසද,එහි අග්‍ර අතර
වෝල්ටීයතාව වෝල්ට්
V ලෙසද ,ප්‍රතිරෝධය තුලින්
ගලන
ධාරාව
අම්පියර් I ලෙසද ගතහොත්
ඒවා
අතර
සම්බන්ධතාවය පහත
සමීකරණ
වලින්
දැක්විය හැකිය.
නිදසුන්
;
විදුලි
බල්බයක්
6V බැටරියකට සම්බන්ධ කලවිට
ගලන
ධාරාව
300mA ක්
වේ. බල්බයේ ප්‍රතිරෝධය කොපමණද
?
V-
6,I- 300mA= 0.3A,R- ?
ඕම්
නියමයට
අනුව V=IR ,
R=V/I
R= 6 / 0.3
R= 20Ω
තේරුණේ නැති දෙයක් තියෙනවනම් Comment වලින් අහන්න.ප්‍රතිචාර ගොඩක් වටිනව....